පදවිය ගොවිජනපදය ආරම්භ වීමත් සමගම 1958: 09: 15 වන දින ආරම්භ වූ අපේ පාසලේ මුල්ම විදුහල්පති වන්නෙ චාර්ලිස් සින්ඣෝ මහතාය. එවකවනුවෙ පාසලෙ ලමයින් 13 පමණ අධ්‍යාපනය හදාරා ඇත. ඉන්පසුව 1958: 12: 21 වන දින අප පාසලේ දෙවන විදුහල්පති ලෙස සී. සී. කදනාඅරච්චි මහතාද තුන්වන ලෙස 1962: 11: 02 එස්. ඩබ්. එන්. සේනානායක මහතා ද , 1966: 02: 06 ජේ. එස්. ජී. සිරිරතන හිමි ද,1968: 07: 21 කේ. සී. ම්. බෙසිල් මහතාද , විය. 1971 වන විට අප පාසලේ ලමුන් 680 දෙනෙක් අධ්‍යාපනය හදාරා ඇත.
1971: 01: 21 ආර්. ඒ.එස්. පෙරේරා මිය ද, 1971: 03: 01 සී. ආර්. එම්. සුගතදාස මහතද , 1976: 05: 05 ආර්. ඒ.එස්. පෙරේරා මිය ද,1977: 01: 01 ආර්. ඩබ්. ඩබ්. සේනානායක මිය ද, 1977: 09: 27 උපාලි බණ්ඩා මහතාද විය. ඒ වන විට අප පාසලේ 1985: 09: 02 වන දින උසස්පෙළ විද්‍යා පන්ති ඇරඹිණ. 1986: 09: 02 පර්ශද මූලස්ථ විදුහලක් ලෙස උසස් කරන ලදි. එමෙන්ම 1987: 08: 27 වන දින 1AB පාසලක් බවට පත් විය.
1990: 10: 22 වන දින මධ්‍ය මහ විද්‍යාලයක් බවට පත් වීමේන් පසුව 2008: 05: 20 වන දින අපේ පාසල ඉසුරු පාසලක් ලෙස සංවර්ධන කටයුතු ඇරඹිණ. 2010: 05: 18 වන දින තාවකාලික ලෙස ඇනහිට තිබූ පාසලේ උසස්පෙළ විද්‍ය විශය ධාර ඉගැන්වීම් නැවත අරම්භ කළ අතර 2012 වර්ශයේ සිට සපිරි පාසල් දහසේ ව්‍යාපෘතිය යටතේ සීග්‍රයෙන් සංවර්ධනය වෙමින් පවතී.
|
ආරම්භ කළ වර්ෂය |
1958 සැප්තැම්බර් 15 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
02 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
13 |
|
මුල් ගුරුතුමාගේ නම |
- |
|
පාසලේ ආදි කතෘගේ නම |
- |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
- |
|
පාසලේ නම |
අ / බුද්ධංගල මධ්‍ය මහා විද්‍යාලය |
|
පාසල භාරව කටයුතු කිරීම |
චාර්ලිස් සිංඣෝ මහතා |
|
පාසල රජයට පවරාගත් දිනය |
1958 සැප්තැම්බර් 15 |
|
පාසල පැවැත්වූ ස්ථානය |
මහනුවර, මුල්ගම ගම්මානයේ පැරණි ගම්සභා ගොඩනැගිල්ල |
|
ප්‍රථම ශිෂ්‍යයාගේ නම |
- |
|
ප්‍රථම ශිෂ්‍යයාවගේ නම |
- |
|
ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව |
1958 සැප්තැම්බර් 15 |