පාසලේ නිල නිවාස සැලකූ විට නියමිත වූ ස්ථීර නාමයන් මේ සදහා නොමැති අතර,නිවාසාන්තර ක්‍රීඩා උත්සව පැවැත්වෙන විට කාලයට ගැළපෙන පරිදි නිවාස සදහා උචිත වූ නාමයන් යොදනු ලබයි.