විදුහල්පති පණිවිඩය
අ/බුද්ධංගල මධ්‍ය මහා විද්‍යාලය

සියලු නිපුණතා වලින් සපිරුණු, අභියෝග ජයගත හැකි , ගුණ නැණ ධර්ම වලින් සපිරුණුයහපත් දූ දැරියන් පිරිසක් අ/බුද්ධංගල මධ්‍ය මහා විද්‍යාලය තුළින් රටට දැයට දායාද කිරීම අප පාසලේ අරමුණයි.අප විද්‍යාලය සමග සම්බන්ධ විවිධ පාර්ශව සමග අදහස් හුවමාරුවේදී හා තොරතුරු හුවමාරුවේදී මෙම වෙබ් අඩවිය ඵලදායී ලෙස යොදා ගැනීමට හැකි වනු ඇතැයි මා විශ්වාස කරමි. අප විද්‍යාලය සමග සම්බන්ධ සියළු පාර්ශවයන්ට අප පාසල් බෙව් අඩවිය සමග සම්බන්ධ වී පාසලේ උන්නතියට සහයෝගය දක්වන මෙන් ආරාධනය කර සිටිමි.මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීම සඳහා උරදුන් සැමට මාගේ හෘදයාංගම ස්තූතිය පිරිනමන අතර දරු දැරියන්ගේ යහගුණ මෙන්ම අධ්‍යාපන කටයුතු දිනෙන් දින වර්ධනය වේවා යි ප්‍රාර්ථනා කරමි.
විදුහල්පති,
අ/බුද්ධංගල මධ්‍ය මහා විද්‍යාලය