අ/බුද්ධංගල මධ්‍ය මහා විද්‍යාලය වෙත සාදරයෙන් පිළිගනිමු!

උතුරු මැද පළාතේ අනුරාධපුර පූජනිය නගරයෙ කැබිතිගොල්ලෑව කලාපයෙ පදවිය ප්‍රදේශයේ පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිලිණ කළ කීර්තිමත් විදු මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රධාන වශයෙන් 6 ශ්‍රේණිය සිට උසස් පෙළ දක්වා ක්‍රියාත්මක වේ. 13න් වසරක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ වෘත්තිය අධ්‍යාපන අංශයක් ද අප පාසල තුල ක්‍රියාත්මක වේ. මෙම අංශය කලාපයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසල් කිහිපය අතර අප පාසලද ඇතුලත් වේ.










