භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
BUDDHANGALA M.M.V.

අ / බුද්ධංගල ජාතික පාසල

කැබිතිගොල්ලෑව කලාපය

  • Register
  • Login
BUDDHANGALA M.M.V.

අ / බුද්ධංගල ජාතික පාසල

කැබිතිගොල්ලෑව කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

අනන්‍යතාවය

  • පාසලේ පැතිකඩ
  • දැක්ම සහ මෙහෙවර
  • පාසල් ගීතය
  • ලාංඡනය හා ආදර්ශ පාඨය
  • පාසල් කොඩිය
  • පාසලේ නිල වර්ණ
  • පාසලේ නිල ඇඳුම
  • පාසලේ නිල නිවාස
  1. Home
  2. අපේ පාසල ගැන
  3. අනන්‍යතාවය
  4. පාසල් ගීතය

පාසල් ගීතය

ශ්‍රීධර මාතා ජය ශ්‍රී මාතා
දිනේ දිනේ මාතා
බුද්ධoගල මැදි විදුහල් මෑණී
සැරදේ හෙළේ සදා...

බස රැස දෙස හෙළ තෙරුවන් ගුරු සිසු
කැන් දස දෙස පතුරා
විදුසිප් ලලිත කලා ලොව සක්විති
හෙළයන් බිහි කරවා

ශ්‍රීධර මාතා ජය ශ්‍රී මාතා
දිනේ දිනේ මාතා
බුද්ධoගල මැදි විදුහල් මෑණී
සැරදේ හෙළේ සදා...

ගුණ ඇස නැණ ඇස දල්වා දිවි මග
හෙළි කරවන්න මවේ
නොනැවත ඉදිරියටම රණ ගීයක්
විකුමට හද ඉපිලේ

වීර නිකේතන ජය භූමිය තෙද
පැරකුම් පදවි පුරේ
ඉපරැණි මහ හෙළයක් සිරි විභුතිය
යළි නoවන්න මවේ

ශ්‍රීධර මාතා ජය ශ්‍රී මාතා
දිනේ දිනේ මාතා
බුද්ධoගල මැදි විදුහල් මෑණී
සැරදේ හෙළේ සදා...

 

BUDDHANGALA M.M.V.

අ / බුද්ධංගල ජාතික පාසල

කැබිතිගොල්ලෑව කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • A / Buddhangala central college,padavi-parakramapura

: (+94)0252254065

: (+94)0252254065

: [email protected]

Supported By

© 2026 BUDDHANGALA M.M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk