පාසලේ දැක්ම
"සාරධර්ම සපිරි යහපත් දූ දරුවන් පරපුරක ජීවයේ උල්පත.''
පාසලේ මෙහෙවර
"නිපුණතාවලින් පෝශිත අභියෝග ජයගත හැකි නැණ ගුණ දහමින් පිරිපුන් තාක්ෂණික ලොවට ඵලදායි පුරවැසියන් බිහි කිරීම.."