පලාත් අධ්‍යාපන දෙපාර්ථමේන්තුවේ ක්‍රීඩා අංශය හා උතුරු මැද පලාත් රග්බි සංගමය මගින් සංවිධානය කල උතුරු මැද පලාත් රග්බි තරගාවලියේ ජයග්‍රහණ රෑසක් අපේ පාසලට. එහිදී 12 න් පහල බාලක අනුශූරතාවයද , 16 න් පහල බාලක අනුශූරතාවයද මෙන්ම 16 න් පහල බාලිකා ශූරතාවදයද හා 18 න් පහල බාලිකා අනුශූරතාවයද හිමි කරගෙන තිබේ.