2023 වෙසක් සතිය නිමිත්තෙන්,"වටිනාකම් ප්‍රවර්ධනය" යන තේමාව යටතේ මත්ද්‍රව්‍ය හා දුම්වැටි නිවාරණ වැඩසටහනක් මැයි 8 වැනි දින පැවැත්විණි.