2023 වර්ෂයේ වෙසක් මස 6 සහ 7 යන දිනවලදී, "බුදු දහමින් පෝෂණය වූ හෙළ කලාවත්, බුදු දහමෙන් පෝෂණය වූ සිංහල සාහිත්‍යයත්" යන තේමාව යටතේ පැරැණි බෞද්ධ කලා ශිල්ප පිළිබඳ අවබෝධතා වැඩසටහන් මෙන්ම භක්ති ගීත ගායන හා බෞද්ධ නාට්‍ය ද පැවැත්විණි.