2023 සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම 2023.05.22 වන දින සිදු කෙරුණි.එම අවස්ථාවේදී විද්‍යාලයේ පුජකවරු පිරිත් සජ්ඣායනා කරමින් සිසුන්ට ආශිර්වාද කළහ.