2023 මැයි 3 වන දින වෙසක් උත්සවය නිමිත්තෙන් අප පාසලේ විවිධ වූ ආගමික වැඩසටහන් පැවැත්වුණි."නිරෝගී සුවයෙන් නිරතුරුවම කුසල් රැස්කරමු", "නිරෝගී ජීවිතයකට බුදුදහම", "කායික හා කායික සනීපාරක්ෂාව යහපත්ය" ආදී මාතෘකා මුල් කොටගෙන ධර්මදෙශනා ද අධ්‍යාත්මික දියුණුව උදෙසා සිසුන් සඳහා සීල භාවනා වැඩසටහන් ද එදින ක්‍රියාත්මක වුණි.